ආදරය!!!!! තරුණ හදවත් තුළ නිතැතින්ම රැව් පිළිරැව් දෙන සොඳුරු අකුරු සතරකි. එහෙත් මේ කම්පිත සමාජය තුළ ආදරය යන මාහැඟි සංකල්පය වාණිජකරණය ඇත. එනිසා ම වත්මන් සමාජය තුළ ආදරයට වෛර කරන යෞවනයින් සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ ගොස් ඇත. තත්වය එසේ වුවත්, ආදරයට ආදරය කරන තරුණ පිරිසක් ද නැතුවා නොවේ.